කලාවේ නිහඩ ප්‍රතිමූර්තිය
කලාවේ නිහඩ ප්‍රතිමූර්තිය
දෙතනේ ලේ කිරි කරන්නට පමණි බැරි උනේ
නමුදු,කලාවේ සැබෑ අයිතිකරු ඔහුය
උරුමක්කාරයා ඔහුය
තහවුරු නොකලාට මහා ලොකුවට සමහරුන් එය....
කිසිවෙකුටත් මෙතුමන් දරාගත් කිරුලට උරුමකම් කීමට නොහැක
නමුදු,කලාවේ සැබෑ අයිතිකරු ඔහුය
උරුමක්කාරයා ඔහුය
තහවුරු නොකලාට මහා ලොකුවට සමහරුන් එය....
කිසිවෙකුටත් මෙතුමන් දරාගත් කිරුලට උරුමකම් කීමට නොහැක
ගරහන උන් ගරහනවා සත්තයි
ඵල ඇති රුකට ගල් නොවැදුනොත් එය පුදුමයකි
අපි තවමත් තජ්ජිත් තොංනං පමණකි
නමුදු,මෙතුමානන් කංකාරියක්ම වී හමාරය
දන්නෝ දනිති.නොදන්නෝ කියවති.
හදුනාගන්න....මෙතුමානන් ගුත්තිලයන් මිස මූසිලනම් නොවෙයි
ලැබීම නොලැබීම කර පෙරලන්නට හැදුවාට ලැබිය යුත්තන් හට නිසි වෙලාවට ලැබෙනු ඇත

Comments
Post a Comment